Niwedaka Wurthiyata Piwisumak

2 sold

රු330.00

නිවේදක වෘත්තියට අවශ්‍යවන බොහෝ වැදගත් කරුණු ඇතුළත් වන කෘතියකි.

රු330.00

Add to cart
Buy Now
Report Abuse
Categories: , Tag:

ගුවන්විදුලියේ (ලෝක/ලංකා) ඉතිහාසය, රූපවාහිනියේ (ලෝක/ලංකා) ඉතිහාසය, සන්නිවේදනය හා සන්නිවේදකයා, සන්නිවේදන ක්‍රායාවලිය, සාර්ථක නිවේදකයෙකු වීමට කළ යුතු දේ, මැදිරි නිවේදන ක්‍රමයේ නිවැරදි පිළිවෙත්, නිවේදත වෘත්තියේදී අපට ලැබෙන මයික්‍රෆෝන වර්ග, ගුවන්විදුලි හා රූපවාහිනී වැඩ සටහන් ඉදිරිපත් කිරීම, ප්‍රවෘත්ති යනු කුමක්ද?, ප්‍රවෘත්ති තෝරා ගැනීම, ලිවීම හා ප්‍රවෘත්ති කථනය, වේදිකා මෙහෙයවීම, ජාතික උත්සව සජීව කථනය, ඉදිරිපත් කිරීමක් සඳහා පිටපත් සකස් කර ගැනීම , ගුවන්විදුලි නාට්‍ය (ලෝක /ලංකා) ඉතිහාසය, ගුවන්විදුලි නාට්‍ය පිටපත් ලිවීම , හඬ කැවීමේ මූලධර්ම ආදී නිවේදක වෘත්තියේදී අවශ්‍ය වන සියලු දේ සරලව , ඡායාරූප ද සහිතව විස්තර කර ඇත.

Questions and Answers

You are not logged in

Sorry no more offers available